Header Ads Widget

Photoshop Part 02

අද මම Adobe Photoshop මෘදුකාංගය භාවිතයේදී වැදගත් වන උපදෙස් ටිකක් දෙන්න යන්නේ.


1.Photoshop ඉගෙනීමේදී ඔබ පළවෙනියෙන්ම ඉගෙනිය යුත්තේ පින්තූරයක් ලෙස කපා ගන්නා                  ආකාරයයි.මුලින්ම මීට වඩා ලොකු දේවල් කරන්න යන්න එපා. මේ මුල් පියවරෙන් පටන් ගන්න.


2.හැකිතාක් දුරට tutorials අනුගමනය කරන්න. ඔබගේ අවශ්‍යතාවය පරිදි tutorials හොයා ගන්න. හැම දෙයක්ම පිළිවෙලින් කරන්න.


3.වැදගත්ම දෙය ඔබේ නිර්මාණශීලීත්වයයි. වෙනස් දේවල් කරන්න උත්සහ කරන්න. ඔබට අවශ්‍ය සියල්ල Google මගින් සොයාගෙන ඔබේ photoshop හැකියාවන් ප්‍රගුණ කරන්න. 


4.Photoshop සදහා අවශ්‍ය වන brushes, vectors සහ වෙනත් අවශ්‍ය දේවල් ඔබ සතුව ගබඩා කරගන්න.



 Photoshop භාවිතයේදී වැදගත් වන දේවල් 



අද මම ඔයගොල්ලන්ට Photoshop භාවිතා කරන විට වැදගත් වන දේවල් ටිකක් ලබා දෙන්නයි යන්නෙ.


Photoshop භාවිතයේදී වැදගත්ම දෙයක් වන්නේ ඔබ විවිධ graphic සදහා භාවිතා කරන fonts ය. Photoshop භාවිතයේදී ඔබ ඉතාමත් ලස්සන හා විවිධ හැඩතල වලින් යුක්ත  fonts අවශ්‍ය වෙනු ඇත. මම මේ ලබා දෙන වෙබ් අඩවියෙන් ඔබට මේ ආකාරයේ නොයෙකුත් font වර්ග නොමිලේම ලබා ගන්නට පුලුවන්. 


මේ සබැඳියෙන් ඉංග්‍රීසී fonts ලබා ගන්න(Download English fonts from this link)-:


මේ සබැඳියෙන් සිංහල fonts ලබා ගන්න(Download Sinhala fonts from this link)-:


Photoshop භාවිතා කරන විට වැදගත් දෙයක් වන්නේ brushes ය. මේ brushes ද නොයෙකුත් ආකාරයෙන් ඇත. මම මේ ලබා දෙන්නේ මේ Photoshop brushes නොමිලේ බාගත හැකි වෙබ් අඩවියකි. මෙයට පිවිසෙන්න පහත link එක click කරන්න.




මේ brushes Photoshop තුලට install නොකරම මේවාගේ ස්වරූපය බලාගත හැකි අපූරු මෘදුකාංගයක් වන්නේ ABRviewer නම් opensource මෘදුකාංගයයි. මෙම මෘදුකාංගය බාගත කිරීමට පහත link එක click කරන්න.





අපි ඉලග ලිපියෙන් Photoshop tools ගැන බලමු.









Post a Comment

0 Comments