Header Ads Widget

Photoshop Part 01

 PHOTOSHOP INTRODUCTION

Photoshop මෘදුකාංගය කියන්නේ Adobe සමාගම විසින් නිර්මාණයකල ලෝකයේ අංක එකේ Photo editing යෙදවුමයි.


මේ තියෙන්නෙ මම Photoshop වලින් කරපු editings කිහිපයක්.






මීට වඩා ගොඩක් දේවල් Photoshop භවිතා කරලා කරන්න පුලුවන්.එහෙම edit කරන හැටි මම ඉලග videos වලින් ගේන්නම්.

ඉලග ලිපියේදී Photoshop මෘදුකාංගය භාවිතයේදී වැදගත් වන උපදෙස් කිහිපයක් සාකච්චා කරමු.



Post a Comment

0 Comments