PHP සිංහලෙන් පාඩම 1 - හැඳින්වීම
ඇයි අපි PHP ඉගෙන ගන්න ඔනේ?
- PHP තවමත් ප්‍රසිද්ධ programming language එකකි.
- PHP ඉගෙන ගැනීමට සහ run කිරීමට ඉතා පහසුය.
- සහයෝගය සඳහා විශාල හා ක්‍රියාකාරී ප්‍රජාවක් ඇත.
- තව මත් PHP සදහා රැකියාවන් වෙළද පොළේ සුලභ වීම.
*PHP හි දීර්ග නාමය - PHP Hypertext Preprocessor
php server-side scripting language එකකි.
PHP මගින් ඉගෙන ගනු ලබන දේවල්
- PHP මුලික ඩෙවල් සහ php files සාද ගන්නා අකාරය
- HTML templates වෙත ගතික අන්තර්ගතය විදැහුම් කිරීම (rendering dynamic content)
- MySQL database සමඟ සන්නිවේදනය කරන්නේ කෙසේද.
- PHP objects සහ classes ගැන.
1 Comments
ayye api onna referne eka group ekata dhamma awa ne
ReplyDelete