Header Ads Widget

PHP සිංහලෙන් පාඩම 1 - හැඳින්වීම 

ඇයි අපි PHP ඉගෙන ගන්න ඔනේ?

  • PHP තවමත් ප්‍රසිද්ධ programming language එකකි. 
  • PHP ඉගෙන ගැනීමට සහ run කිරීමට ඉතා පහසුය.
  • සහයෝගය සඳහා විශාල හා ක්‍රියාකාරී ප්‍රජාවක් ඇත.
  • තව මත් PHP සදහා රැකියාවන් වෙළද පොළේ සුලභ වීම.


*PHP හි දීර්ග නාමය - PHP Hypertext Preprocessor


php server-side scripting language එකකි. 





PHP මගින් ඉගෙන ගනු ලබන දේවල්

  • PHP මුලික ඩෙවල් සහ php files සාද ගන්නා අකාරය
  • HTML templates වෙත ගතික අන්තර්ගතය විදැහුම් කිරීම (rendering dynamic content)
  • MySQL database සමඟ සන්නිවේදනය කරන්නේ කෙසේද.
  • Cookies සහ sessions ගැන.
  • PHP objects සහ classes ගැන.





Post a Comment

1 Comments